විපක්ෂ නායකවරයා විදෙස් රටවලින් සෞඛ්‍ය ආධාර ඉල්ලයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
02

විපක්ෂ නායකවරයා විදෙස් රටවලින් සෞඛ්‍ය ආධාර ඉල්ලයි

විපක්ෂ නායකවරයා විදෙස් රටවලින් සෞඛ්‍ය ආධාර ඉල්ලයි

කොරෝනා වසංගත තත්ත්වය දිවයින තුල දිනෙන් දිනම උග්‍ර අතට හැරෙමින් පවතිද්දී මෙරට සෞඛ්‍ය අංශ සදහා අවශ්‍ය උපකරණ ලබාගැනීම සඳහා විදේශ රටවල් සමග තමන් සාකච්ඡා කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

 

එතුමන් විසින් විදේශ තානාපතිවරුන් හමු වූ අවස්ථාවේ දී මෙම යෝජනාව ඉදිරිපත් කළ බව අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී ඒ මහතා ප්‍රකාශ කර සිටියා.

views

526 Views

Comments

arrow-up