බදියුදීන් නැවතත් අධිකරණයට
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
SEP
06

බදියුදීන් නැවතත් අධිකරණයට

බදියුදීන් නැවතත් අධිකරණයට

පාර්ලිමේන්තු මන්ත්‍රී රිශාඩ් බදියුදීන් අද දින නැවත වරක් අධිකරණය වෙත ඉදිරිපත්කර ඇති බව වාර්තා වේ.

 

 

මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සී මියගිය ඉෂාලිනී දැරියගේ නඩුව සම්බන්ධයෙන් පස්වන සැකකරු ලෙස බදියුදීන් නම් කර ඇති අතර එහි නඩු කටයුත්තක් සදහා මෙලෙස අධිකරණය වෙත රැගෙන විත් ඇත.

views

445 Views

Comments

arrow-up