18 වෙනිදා වෙනකන් රට වහන්න - ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
SEP
06

18 වෙනිදා වෙනකන් රට වහන්න - ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

18 වෙනිදා වෙනකන් රට වහන්න - ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය රජයෙන් ඉල්ලා සිටින්නෙ දැනට මෙරට ක්‍රියාත්මක නිරෝධායන ඇඳි‍රි නීතිය මේ මස 18වනදා තෙක් දීර්ඝ කරන ලෙසයි.

 

 

පවතින සංචරණ සීමාවන් 13වනදායින් අවසන් වීමට නියමිත නමුත්, එන්නත්කරණය අතරතුර කොවිඩ් වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම උදෙසා මෙසේ ඇඳිරි නීතිය දීර්ඝ කිරීම උචිත බවයි ඇය පවසන්නේ.

 

 

සංචරණ සීමා මගින්ම කොවිඩ් පාලනය නොවන නමුත් එන්නත්කරණය හරහා ලබා ගැණීමට අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට එය උපකාරී වනු ඇති බව ඇය පෙන්වා දෙනවා.

views

918 Views

Comments

arrow-up