SEP
06
පාර්ලිමේන්තුව අද රැස් වෙයි

පසුගියදා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ පරිදි හදිසි නීති රෙගුලාසිවලට අදාළ විවාදය අද දින පැවැත්වීමට නියමිතය.
මේ සතියේ පාර්ලිමේන්තු කටයුතු කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් දින දෙකකට පමණක් සීමා කර ඇත.
768 Views
Comments