යතුරු පැදියේ එන මරුවා ගතවූ දිනයේ පමණක් ජීවිත 9ක් බිළිගනී
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
AUG
16

යතුරු පැදියේ එන මරුවා ගතවූ දිනයේ පමණක් ජීවිත 9ක් බිළිගනී

යතුරු පැදියේ එන මරුවා ගතවූ දිනයේ පමණක් ජීවිත 9ක් බිළිගනී

රිය අනතුරුවලින් ඊයේ(15) දිනයේ පමණක් පුද්ගලයන් දස දෙනකු මියගිය බව පොලිසිය කියයි.

 

ඒ අතරින් 9 දෙනෙකු යතුරුපැදි කරුවන් බවත්, එක් අයකු ත්‍රීරෝද රථයකින් ගමන් ගත් අයෙකු බවද පොලිසිය පවසයි.

views

761 Views

Comments

arrow-up