කොළඹ ජාතික රෝහලේ කොරෝනා වාට්ටු රෝගීන්ගෙන් පිරේ
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUL
27

කොළඹ ජාතික රෝහලේ කොරෝනා වාට්ටු රෝගීන්ගෙන් පිරේ

කොළඹ ජාතික රෝහලේ කොරෝනා වාට්ටු රෝගීන්ගෙන් පිරේ

කොළඹ ජාතික රෝහලේ කොවිඩ් ප්‍රතිකාර වාට්ටු සියල්ලම රෝගීන්ගෙන් පිරීගොස් ඇති අතර දැඩි සත්කාර ඒකකවල ධාරිතාවයද අවසන් මට්ටම ඉක්මවා ගොස් ඇතැයි වාර්තාවේ.

 

මේවන විට කොරෝනා ආසාදිතයින් 250 දෙනෙකු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

views

841 Views

Comments

arrow-up