ලාෆ් ගැස් බෙදාහැරීමේ පර්යන්තය අද සිට වසා දැමේ
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUL
27

ලාෆ් ගැස් බෙදාහැරීමේ පර්යන්තය අද සිට වසා දැමේ

ලාෆ් ගැස් බෙදාහැරීමේ පර්යන්තය අද සිට වසා දැමේ

ලාෆ් ගෑස් ආයතනයේ හම්බන්තොට ගෑස් පර්යන්තය පසුගිය සිකුරාදා සිට වසා දමා තිබෙන් අතර එම ආයතනයේම මාබිම පිහිටි ගෑස් පර්යන්තය අද සිට වසා තැබේ.

 

 


මේ වන තෙක් කොළඹ වරාය හා හම්බන්තොට වරාය හරහා එන ගෑස් තොග මාබිම හා හම්බන්තොට ගෑස් පර්යන්ත හරහා බෙදාහැරීම සිදුකර ඇත.

 

 


ගෑස් යොදාගෙන නිෂ්පාදන කරන සමාගම්වලට අවශ්‍ය තොග අඛණ්ඩව සැපයීමට අදාළ සැලසුම් ආයතන පාලනාධිකාරිය විසින් සකස් කර ඇති අතර මාබිම ගෑස් පර්යන්තය අගෝස්තු 1 වනදා සිට නැවත විවෘත කිරීමට සැලසුම් කර ඇත.

views

1541 Views

Comments

arrow-up