මාතර හෙරොයින් තොගයටත් "හරක් කටා" සම්බන්ධයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAR
10

මාතර හෙරොයින් තොගයටත් "හරක් කටා" සම්බන්ධයි

මාතර හෙරොයින් තොගයටත් "හරක් කටා" සම්බන්ධයි

අද අළුයම මාතර දෙයියන්දර ප්‍රදේශයේ දී දෙදෙනෙකු සමඟ අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 74යි ග්‍රෑම් 975ක් පොලිසිය මගින් අත් අඩංගුවට ගැනුණා.

 

එම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇත්තේ විදෙස්ගතව සිටින වැලිගම රුවන් චින්තක නොහොත් හරක් කටා නමින් හඳුන්වන පුද්ගලයෙකු විසින් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබෙනවා.

 

පසුගිය මාසයේදී හොරණ දී සඟවා තිබූ හෙරොයින් කිලෝ 45 ක් අත්අඩංගුවට ගත් අතර එය මෙම මත්ද්‍රව්‍ය තොගේ කොටසක් ට සැක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසනවා.

 

 

views

648 Views

Comments

arrow-up