JUN
23
තවත් ග්‍රාම නිලධාරි වසම් 11 ක් හුදෙකලා කෙරේ

අද පෙරවරු 6 සිට දිස්ත්‍රික්ක දෙකක ග්‍රාම නිලධාරී වසම් එකොළහක් හුදකලා කරන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කරයි.
මඩකලපු දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි වසම් 10ක් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ එක් ග්‍රාම නිලධාරී වසමක් මෙලෙස හුදකලා කර ඇත.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
- නාගරාජ වලව්ව පෙදෙස
මඩකලපුව දිස්ත්‍රික්කය,
- වන හරස් පාර, බ්‍රයින්තුරයිචෙනයි 206
- වන හරස් පාර, බ්‍රයින්තුරයිචෙනයි 206
- කාත්තන්කුඩි කොටස 4
- කාත්තන්කුඩි කොටස දකුණ 5 164
- කාත්තන්කුඩි කොටස 5 දකුණ 164A
- නව කාත්තන්කුඩි කොටස නැගෙනහිර
- නව කාත්තන්කුඩි කොටස උතුර
- නව කාත්තන්කුඩි කොටස දකුණ
- කරබලා පාර, ඒ.එල්.එස් මාවත, නුරානිය සුසාන භූමිය හා බීච් පාර
641 Views
Comments