JUL
27
මුලතිව් පිපිරීමකින් පුද්ගලයෙක් තුවාල ලබයි

අද(27) උදෑසන මුලතිව් අම්බලවන්පොකනන් ප්‍රදේශයේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
දර කැපීම සඳහා ගොස් සිටි 35 හැවිරිදි පුද්ගලයෙක් එලෙස තුවාල ලබා ඇත.
එම පුද්ගලයා මේ වනවිට මුලතිව් දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබන අතර මුලතිව් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.
929 Views
Comments