JUL
20
ලොව ධනවත්ම පුද්ගලයා මෙලොව හැර යයි

මේ වන විට ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන amazon සමාගමේ විධායක නිලධාරී ජෙෆ් බෙසොස් මහතා අභ්‍යවකාශ ගත වීමට නියමිතය.
ඔහුට අයත් බ්ලූ ඔරිජින් සමාගම නිෂ්පාදිත නිව් ෂෙෆර්ඩ් නම් රොකට් යානය භාවිතයෙන් කිලෝමීටර් 100 ක් ඉහළට ගමන් කරන අතර ඒ සඳහා ඔහුට මිනිත්තු එකොලහ කාලයක් ගතවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව මොහු අභ්‍යවකාශ ගතවූ දෙවන ප්‍රකෝටිපතියා බවට පත්වනු ඇත.
1271 Views
Comments