BREAKING : සති අන්තයේ සංචරණ සීමා පැනවීම පිළිබදව යුධ හමුදාපති වරයා දැනුම්දෙයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
23

BREAKING : සති අන්තයේ සංචරණ සීමා පැනවීම පිළිබදව යුධ හමුදාපති වරයා දැනුම්දෙයි

BREAKING : සති අන්තයේ සංචරණ සීමා පැනවීම පිළිබදව යුධ හමුදාපති වරයා දැනුම්දෙයි

සතිඅන්තයේ ඇඳිරි නීතිය පනවනවාද නැද්ද යන්න පිළිබඳව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා.

 

එහිදී ඒ මහතා ප්‍රකාශ කර සිටියේ එලෙස ඇඳිරි නීතිය පැනවීමට සූදානමක් නොමැති බවයි.

 

නමුත් ජනතාව නුවණැතිව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

views

1277 Views

Comments

arrow-up