තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ් ආසාදනය වේ
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
29

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ් ආසාදනය වේ

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ් ආසාදනය වේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරාල මහතා කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත.

 

ඒ මහතාට සිදුකළ කොවිඩ් පරීක්ෂණයකදී මෙලෙස ඔහු ආසාදිත බව තහවුරු විය.

 

මේ වන විට නිවසේ ස්වයං නිරෝධායනට ලක්ව සිටින ඔහු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමට නියමිතයි.

 

 

 

 

 

 

 

source: hirunews

views

547 Views

Comments

arrow-up