MAY
22
මානව හිමිකම් කොමසාරිස්ගේ උපන්බිම මානව හිමිකම් උල්ලංඝනය කරයි

ජිනීවා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරියගේ නිජබිම වූ චිලී රජයද මානව හිමිකම් උල්ලංඝනය වීමක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබේ.
මේ වන විට චිලී රාජ්‍යය සහ බොලීවියාව , ගෝතමාලාව යන රටවල මානව හිමිකම් කණ්ඩායම් වලට තර්ජනය එල්ල වෙමින් පවතී.
මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් මිචෙලි බැෂලේ සඳහන් කළේ එල්ල වී ඇති චෝදනා පිළිබඳව තවදුරටත් විමර්ශනය කරන ලෙස ඇය ඉල්ලා ඇති බවයි.
975 Views
Comments