තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
30

තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරයි

තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරයි

මේ මොහොතේ සිට මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, ගලේවෙල, නාඋල,මාතලේ යන පොලිස් වසම් 04 හුදෙකලා කරන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා. මීට අමතරව කුරුනෑගල දිස්ත්‍රික්කයේ පන්නල පොලිස් වසමත් හුදෙකලා කර තිබෙනවා.

views

632 Views

Comments

arrow-up