සහරාන්ගේ පන්ති ගිය තවත් 3 දෙනෙක් අත්අඩංගුවට
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
23

සහරාන්ගේ පන්ති ගිය තවත් 3 දෙනෙක් අත්අඩංගුවට

සහරාන්ගේ පන්ති ගිය තවත් 3 දෙනෙක් අත්අඩංගුවට

සහරාන් හෂීම් සහ ඔහුගේ අනුගාමිකයන් විසින් පවත්වන ලද දේශනා වලට සහභාගි වූ පුද්ගලයන් තිදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

අවුරුදු 40,52,55 යන වයස්වල පසුවන සැකකරුවන් තිදෙනා කුලියාපිටිය කැකුණගොල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.

 

රඳවා ගෙන ප්‍රශ්න කිරීම සඳහා සැකකරුවන් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.

 

 

 

 

 

 

 

 

 

source : hirunews

views

695 Views

Comments

arrow-up