APR
25
මාර්ගෝපදේශ නොපිළිපදින බස් රථ වලට එරෙහිව නීතිය උපරිමයෙන්

සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශයන් ට අනුගත නොවන බස්රථ වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කරයි.
මාර්ගෝපදේශයන් ට අනුව බස්රථ තුළ ආසන ගණනට වැඩියෙන් මගීන් ගෙන යාමට අවසර නොලැබේ.
රියදුරන් හා කොන්දොස්තරවරුන් මේ පිළිබඳව සිය අවධානය යොමු කළ යුතු බව පෙන්වා දෙන රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේ මේ පිළිබඳ සොයා බලන ලෙස දිවයිනේ සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවයි.
659 Views
Comments