හෙට සිට ඇරඹෙන දෙවනි වාරය
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
18

හෙට සිට ඇරඹෙන දෙවනි වාරය

හෙට සිට ඇරඹෙන දෙවනි වාරය

රජයේ සහ පෞද්ගලික පාසල්වල සියලු ශ්‍රේණි හෙට (19) සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.

 

එමෙන්ම මෙවරද පළමු පාසල් වාරය තුළ දී ක්‍රියාත්මක වූ අයුරින් ම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව චක්‍ර ලේඛණ වල සඳහන් පරිදි පාසල්වල කටයුතු සිදු කෙරෙනු ඇත.

views

766 Views

Comments

arrow-up