ගිනිගත් නැවේ කපිතාන්වරයා මුදාහැරේ

ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරය තුළ ගිනිගෙන දැවුණු "එක්ස්ප්‍රස් පර්ල්" නෞකාවේ කපිතාන්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රු. මිලියන 2ක බැදුම්කරයක් මත මුදා හැර තිබේ.
කෙසේ නමුත් ඔහුට විදේශගතවීම තහනම් කරමින් ලබා දී තිබූ නියෝගය තවදුරටත් බලපැවැත්වෙනු ඇත.
නැවේ ඇතිවූ ගින්න පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සීන් තවදුරටත් පරීක්ෂණ පවත්වමින් සිටී.
888 Views
Comments