JUN
07
හෙට සහ අනිද්දා සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘතයි

දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන හෙට සහ අනිද්දා යන දෙදින තුළ තොග වෙළදාම් සඳහා පමණක් විවෘත කෙරෙන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි.
අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මෙම තීරණය ගෙන ඇති අතර ආර්ථික මධ්‍යස්ථානයට පැමිණණෙන තොග ගැනුම් කරුවන්ට සංචරණ සීමාවල බලපෑමක් නොමැත.
777 Views
Comments