මුහුදු මාළුන් ආහාරයට ගත හැකිද? විෂ පිළිබඳව නාරා ආයතනයෙන් වාර්තාවක්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
07

මුහුදු මාළුන් ආහාරයට ගත හැකිද? විෂ පිළිබඳව නාරා ආයතනයෙන් වාර්තාවක්

මුහුදු මාළුන් ආහාරයට ගත හැකිද? විෂ පිළිබඳව නාරා ආයතනයෙන් වාර්තාවක්

"එක්ස්ප්‍රස් පර්ල්" නෞකාවේ සිදුවූ අනතුරින් පසු කරදිය මත්සයින් ආහාරයට ගැනීම පිළිබඳ කිසිදු ගැටළුවක් නොවන බව නාරා ආයතනය විසින් දැනුම් දී ඇතැයි රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

 

නැවේ සිදුවන රසායනික ද්‍රව්‍ය කාන්දුව හේතුවෙන් කරදිය මසුන් ආහාරයට ගැනීම නුසුදුසු බවට වන අසත්‍ය ප්‍රකාශ ඇතැම් පුද්ගලයින් විසින් සිදුකරමින් පැවතියා.

 

නමුත් මේ වන විට එම මත්ස්‍යයින් ආහාරයට ගැනීම හානිදායක නොවන බව විද්‍යාත්මකව ඔප්පු වී තිබේ.

 

 

 

 

 

 

 

 

source : adaderana

views

1317 Views

Comments

arrow-up