ගංවතුර බලන්න ගිය අයෙක් ජලපහරට ඇද වැටී මිය යයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
07

ගංවතුර බලන්න ගිය අයෙක් ජලපහරට ඇද වැටී මිය යයි

ගංවතුර බලන්න ගිය අයෙක් ජලපහරට ඇද වැටී මිය යයි

හලාවත දුම්රිය මාර්ගයේ ලුණුවිල දුම්රිය ස්ථානය අසල ඇති පාලමේ සිට ගංවතුර නරඹමින් සිට පුද්ගලයින් දෙදෙනෙකු ජලපහරට ඇද වැටී තිබේ.

 

එම දෙදෙනාගෙන් එක් අයෙකු බේරා ගැනීමට ප්‍රදේශවාසීන් සමත් වූ අතර අනෙක් පුද්ගලයාගේ සිරුර පසුව සොයා ගැනුණි.

 

මේ වනවිටත් කැලණි කළු,ගිං නිල්වලා ගංගාවන් මෙන්ම අත්තනගළු ඔය ද ස්ථාන කිහිපයකින් පිටාර ගලමින් පවතී.

 

දිස්ත්‍රික්ක 9කට පනවා තිබු නායයාම් අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මකයි.

views

846 Views

Comments

arrow-up