සිව් මසට හරි අඩක් පීලි පැනපු යකඩ යකා
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
26

සිව් මසට හරි අඩක් පීලි පැනපු යකඩ යකා

සිව් මසට හරි අඩක් පීලි පැනපු යකඩ යකා

මේ කතාව ගොඩක් වැදගත් වෙන්නේ කෝච්චියේ යන අයටයි.

 

මෙම වසරේ ගතවූ මාස හතරක කාලයේදී පමණක් දුම්රිය පීලි පැනීම් 50ක් සිදුව තිබෙනවා.

 

කොළඹ හා දුර පළාත් වලින්ද එලෙස පිලි පැනීම් වාර්තා වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.

 

 ඉකුත් වසරේදී දුම්රිය පීලි පැනීම් 68ක්  පමණයි වාර්තා වී ඇත්තේ. කොරෝනා නිසා ඉකුත් වසරේ බොහෝ කාලයක් රට වසා තිබීමද මෙම ගණන අඩු වීමට හේතුව බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටින්නේ.

 

මේ මසරේ මේ ආකාරයට දුම්රිය පීලි පැනීම් සම්බන්ධයෙන් මූලික විමර්ශන ආරම්භ කර ඇතත් ඒ කිසිදු පරීක්ෂණයක් අවසන් කර නැති බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත්  පවසනවා.  

 

කෙසේ වෙතත් මෙලෙස දුම්රිය පිලි පැනීම් මෙවර වාර්තා වුණත් මේ නිසා විශාල අනතුරු වාර්තා වී නැහැ.

 

views

581 Views

Comments

arrow-up