ත්‍රිකුණාමලයේ සියළු පාසල් වසා දමයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
26

ත්‍රිකුණාමලයේ සියළු පාසල් වසා දමයි

ත්‍රිකුණාමලයේ සියළු පාසල් වසා දමයි

මේ වන විට පවතින කොරෝනා අවදානම සලකමින් ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් යළි දැනුම් දෙන තුරු වසා දැමීමට නැගෙනහිර පළාත් ආණඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය නියෝග කර තිබෙනවා.

views

738 Views

Comments

arrow-up