කොවිඩ් ආසාධිතයින් දිනක සීමාව අඩු වෙයි

මෙරට කොවිඩි අසාධිතයින් පසුගියදා පන්දාහේ සිමාව කරා ගියද සංචරණ සීමා තද වීමත් සමඟ යම් පාළනයක් වී ආසාධිතයින් අඩු වී ඇත.
රට යථා තත්වයට පත් වූවද මේ වන තෙක් ආසාධිතයින් දාහේ සීමාවද නොයික්වීම විශේෂිත වේ.
ඊයේ දිනයේ මෙරටින් ආසාධිතයින් 800ක් හඳුනාගෙන ඇත.
ඊයේ තහවුරු කල රෝගීන් 800ත් සමඟ මෙරට සමස්ථ ආසාධිතයින් සංඛ්‍යාව 520,430 දක්වා ඉහල ගියහ.
766 Views
Comments