AUG
05
සහරාන් සමඟ සබඳතා පැවැත්වූ 62ක් යළි රිමාන්ඩ්

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන් හෂීම් සමඟ සබඳතා පැවැත්වීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් 62 ක් මේ මස 19 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාාර ගත කෙරුණි.
ඒ ඔවුන් මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී.එම්. රිස්වාන් හමුවට අද(05) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
818 Views
Comments