දළදා පෙරහැරේ අලි කුලප්පුව රටට අසුභද! (VIDEO)
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
AUG
23

දළදා පෙරහැරේ අලි කුලප්පුව රටට අසුභද! (VIDEO)

දළදා පෙරහැරේ අලි කුලප්පුව රටට අසුභද! (VIDEO)

ඊයේ රාත්‍රීයේ පැවැත්වුණු අවසන් රන්දෝලියේදී අලි තිදෙනෙකු කුලප්පු වී තිබෙනවා

 

මේ නිසා මෙම අලි තුන් දෙනාගේ පිටේ ගිය තිදෙනෙකු ද තුවාල ලබා තිබෙනවා

 

මද කිපීම නිසා මෙය සිදුව ඇති අතර පෙරහැර වස්‍ත්‍ර පිටින්ම අලි තිදෙනා වීදී පුරා දිව තිබෙනවා

 

මහත් පරිශ්‍රමයකින් පසු අලි තිදෙනා මෙල්ල කිරීමට සිදුව ඇතැයි වාර්තා වෙන්නේ

 

කෙසේ නමුත් මින් කිසිවෙකුට ජීවිත අනතුරක් වී නොමැති බවයි සදහන් වන්නේ

 

දළදා පෙරහැරේදී මෙලෙස අලිඇතුන් මදකිපීම රටට අසුබ පුවතක් බවද පැරැන්ණන්ගේ මතයයි

 

 

 

views

3941 Views

Comments

arrow-up