ගිලුනු නැවේ තිබුණු කන්ටේනර් පෙට්ටි ආපසු ගොඩ ගැනීමේ සූදානමක්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUL
05

ගිලුනු නැවේ තිබුණු කන්ටේනර් පෙට්ටි ආපසු ගොඩ ගැනීමේ සූදානමක්

ගිලුනු නැවේ තිබුණු කන්ටේනර් පෙට්ටි ආපසු ගොඩ ගැනීමේ සූදානමක්

මෙරටට අයිති මුහුද මුහුදු සීමාවේදී ගිනිගෙන දැවුණූ 'එක්ස්ප්‍රස් පර්ල්' ලංකාවේ ඉතිරිව ඇති විෂ රසායන ද්‍රව්‍ය සහිත කන්ටේනර් පෙට්ටි එයින් ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ වී තිබේ.

 

මේ සඳහා අවශ්‍ය තීරණ ගැනීම සඳහා විශේෂඥ කමිටුවක්ද පත්කර තිබේ. මෙම කමිටුව මගින් මුහුදු බත් වූ නෟකාව තුළ ඇති ද්‍රව්‍ය පිළිබඳව සවිස්තර වාර්තාවක් එළඹෙන සතිය අතරතුර ලබාගැනීමට නියමිත අතර ඉදිරි කටයුතු ඉන් අනතුරුව  සැලසුම් කරනු ඇත.

views

1069 Views

Comments

arrow-up