සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
22

සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය

සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය

වෙළෙඳපොලේ අස්වාභාවික ලෙස සහල් මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා සහල් මෙට්‍රික් ටොන් 100,000ක් විදේශයන්ගෙන් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

views

671 Views

Comments

arrow-up