ඊයේ ආසාදිතයින් 2573 ක් මරණ 26 ක්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
11

ඊයේ ආසාදිතයින් 2573 ක් මරණ 26 ක්

ඊයේ ආසාදිතයින් 2573 ක් මරණ 26 ක්

ඊයේ (10) දිනයේ දී මෙරටින් කොවිඩ් 19 ආසාදිත මරණ 26 වාර්තා වී තිබෙනවා.

 

ඒ සමග මෙරට සමස්ථ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 827ක් දක්වා ඉහළ ගියා.

 

එමෙන්ම ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 2573 ක් හඳුනාගෙන තිබෙනවා.

 

ඒ සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 122446 ක් දක්වා ඉහළ ගියා.

 

 

 

 

 

 

views

1547 Views

Comments

arrow-up