MAY
04
උසස් පෙළ ප්‍රතිඵල අද

පසුගිය වසරේ ඔක්තෝබර් 12 වැනිදා පැවැත්වූ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (04) දිනයේදි නිකුත් කරන බව විභාග කොමසාරිස්වරයා ප්‍රකාශ කළා.
මේ සඳහා අයදුම්කරුවන් තුන් ලක්ෂ 362 824 දෙනකු මධ්‍යස්ථාන 2648කදී පෙනී සිටියා.
787 Views
Comments