APR
15
ලබන වසරේ සිට පෙල පොත් ගණන වැඩිවේ - බර අඩුවේ

ලබන වසරේ සිට පාසල් පැවැත්වෙන වාර තුන සඳහා පෙළපොත් කොටස් තුනක් වශයෙන් ලබාදීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
මේ වන විට ආරම්භ කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ එම පියවර ගන්නා බවයි රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා සඳහන් කළේ.
999 Views
Comments