රනිල් පාර්ලිමේන්තු එනවා - වජිර අබේවර්ධන කියයි

ඉදිරි මාසයක කාල සීමාව තුළ එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැමිණෙන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා.
ගාල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණීම පක්ෂයේ ඒකමතික තීන්දුවක් මත සිදුවන්නක් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
832 Views
Comments