APR
15
පාපැදියක් ලොරියක ගැටී දරුවෙකු මිය යයි

ඊයේ උදෑසන කාලයේදී යාපනයේ නාවලර් ප්‍රදේශයේ දී පාපැදියකින් ගමන් කරමින් සිටි දරුවන් දෙදෙනකු ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් එක් දරුවකු මිය ගොස් තිබෙනවා.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ දරුවන් දෙදෙනා යාපනය රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් පසුව වයස අවුරුදු 8 ක වන එක් දරුවෙක් මෙලෙස මිය ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
696 Views
Comments