මත්කුඩු සමඟ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
AUG
23

මත්කුඩු සමඟ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

මත්කුඩු සමඟ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

නොච්චියාගම පොලීසිය විසින් අයිස් මත්කුඩු මිලිග්‍රෑම් 200ක් සමඟ නොච්චියාගම පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු දුණුදඹුවැවදී අත්අඩංගුවට ගෙන ඇත.

 

 


41 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස සේවය කළ පුද්ගලයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

views

775 Views

Comments

arrow-up