කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව අද සිට
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
28

කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව අද සිට

කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව අද සිට

සෞඛ්‍ය අංශයේ ඉදිරිපෙල සාමාජිකයන් සඳහා ඇස්ට්‍රසෙනෙකා එන්න දෙහි දෙවෙනි මාත්‍රාව ලබා ලබාදීම අද සිට ආරම්භ කෙරුණි.

 

අද දින එන්නත ලබාදෙන පුද්ගලයන්ට ඒ පිළිබඳව කෙටි පණිවිඩයක් හරහා දැනුම් දී ඇත.

 

ඒ අනුව අද දිනයේ දී පැමිණි ඇස්ට්‍රසෙනෙකා එන්නතෙහි පළමු මාත්‍රාව ගත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 800 දෙනෙකුට එහි දෙවන මාත්‍රාව ලබා දීමට නියමිතයි.

views

571 Views

Comments

arrow-up