ප්‍රභූ රථ පෙලකට කොළඹදී විරෝධය - පොලීසිය ඉදිරිපිටදීම වාහන වල නළා හඬවයි (VIDEO)
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
28

ප්‍රභූ රථ පෙලකට කොළඹදී විරෝධය - පොලීසිය ඉදිරිපිටදීම වාහන වල නළා හඬවයි (VIDEO)

ප්‍රභූ රථ පෙලකට කොළඹදී විරෝධය - පොලීසිය ඉදිරිපිටදීම වාහන වල නළා හඬවයි (VIDEO)

ඊයේ (27) රාත්‍රියේ දී කොළඹ දී ගමන් ගත් VVIP රථ පෙළක් හේතුවෙන් ශ්‍රීමත් මාස්ක් ප්‍රනාන්දු මාවතට ගමනාගමන සීමාවක් පනවා තිබුණා.

 

එහිදී අපහසුතාවයට පත්වූ ජනතාව සිය වාහන වල නලා ශබ්ද කරමින් එම රථ පෙළට සිය විරෝධය පළ කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ ජාල ඔස්සේ වේගයෙන් හුවමාරු වෙමින් පවතිනවා.

 

කෙසේ නමුත් මෙම රථ පෙළෙහි ගමන් ගත්තේ චීන ආරක්ෂක ඇමතිවරයා බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. \

 

එම වීඩියෝ දර්ෂණ පහතින්,

 

 

 

views

882 Views

Comments

arrow-up