සංචරණ සීමා 21වනදා දක්වා දීර්ඝ කෙරේ
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
11

සංචරණ සීමා 21වනදා දක්වා දීර්ඝ කෙරේ

සංචරණ සීමා 21වනදා දක්වා දීර්ඝ කෙරේ

දැනට පනවා ඇති සංචරණ සීමා එළඹෙන 21 වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

 

ඒ අනුව 21 වන සදුදා අලුයම 4 දක්වා අඛණ්ඩව සංචරණ සීමා ක්‍රියාත්මක වනු ඇත.

views

540 Views

Comments

arrow-up