පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණය විවෘත කරයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
AUG
23

පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණය විවෘත කරයි

පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණය විවෘත කරයි

පෑලියගොඩ වෙළෙඳ ව්‍යාපාරික සංගමය පවසා සිටියේ අගෝස්තු 23 වන අද දින සිට සෞඛ්‍ය උපදෙස් අනුව පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය තොග වෙළඳාම සඳහා විවෘත කළ බවයි.

 

 


පෙර පරිදිම තොග වෙළඳාම ආරම්භ කළ බවත් ඉදිරියට සම්පුර්ණයෙන්ම තොග වෙළඳාම පමණක් සිදු කරන බවත් පෑලියගොඩ මධ්‍යම වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරික සංගමයේ සභාපති ජයසිරි වික්‍රමආරච්චි මහතා පවසා සිටියේය.

 

 


එතුමා වැඩිදුරටත් සදහන් කළේ පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආරක්ෂිත ස්ථානයක් බවයි.

views

741 Views

Comments

arrow-up