MAY
03
ප්‍රාතිහාර්යකින් කොවිඩ් නතර කරන්න බෑ - රට වහන්න ඕන කාලේ වහන්න තිබුණා (VIDEO)

මෙරට කොවිඩ් ව්‍යාප්තිය ප්‍රාතිහාර්යයකින් නැවැත්වීමට නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියා.
එම සංගමය වෙනුවෙන් අදහස් ප්‍රකාශ කළ වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසා සිටියේ තමාටද රට lockdown කිරීමට අවශ්‍යතාවක් නොමැති නමුත් අවශ්‍ය මොහොතේ දී එය සිදු කළ යුතු බවයි. පසුගිය දීර්ඝ සතිඅන්තයේදී රට lockdown නොකිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණා.
source: hirunews
682 Views
Comments