තවත් ප්‍රදේශ දෙකක් හුදෙකලා කරයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
27

තවත් ප්‍රදේශ දෙකක් හුදෙකලා කරයි

තවත් ප්‍රදේශ දෙකක් හුදෙකලා කරයි

පවතින අවදානම් තත්වය සලකා බලා වහාම ක්‍රියාත්මක වන පරිදි හිඟුරක්ගොඩ සිරිකෙත ග්‍රාම නිලධාරී කොට්ඨාසය සහ උකුවෙල පල්ලෙකුඹුර ගාම නිලධාරී වසම හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

views

429 Views

Comments

arrow-up