APR
27
රිෂාඩ් සහ රියාජ්ට දින 90 ක රැඳවුම් නියෝග

පාස්කු ප්‍රහාරය එල්ල කල ත්‍රස්තවාදීන් ට ආධාර අනුබල ලබා දීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් දින 90ක් දක්වා රඳවා ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර හිමිවී ඇත.
මොවුන් දෙදෙනා පසුගිය 24 වැනි දින ඔවුන්ගේ නිවසේ සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
493 Views
Comments