ලංගමේ අන්තර් පළාත් බස් නවතී - දුම්රියත් පළාත තුල පමණයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
11

ලංගමේ අන්තර් පළාත් බස් නවතී - දුම්රියත් පළාත තුල පමණයි

ලංගමේ අන්තර් පළාත් බස් නවතී - දුම්රියත් පළාත තුල පමණයි

පළාත් අතර සංචරණ සීමා පැනවීමත් සමග එම පළාත තුල පමණක් දුම්රිය ධාවනය කරන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

 

මේ අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අන්තර් පළාත් බස් සේවා බස් රථ ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට එළඹෙන මැයි 20 වනදා දක්වා අත්හිටුවා තිබෙනවා.

 

ඒ අනුව ලංගම බස් රථ පළාත් අතර ගමනාගමනය සිදුනොකරන බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළේ.

views

1357 Views

Comments

arrow-up