JUN
18
වැඩි මිලට එළවළු සහ පලතුරු අලෙවි කරන වෙළඳුන්ට රතු එළියක්

අධික මිලට පලතුරු හා එළවළු විකුණන ජංගම වෙළඳ රථ වල බලපත්‍ර තහනම් කිරීමට ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකාය තීරණය කර ඇත.
ඒ අනුව එම බළකායේ සභාපති නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ කෝවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ව්‍යවසායකයා හා පාරිභෝගිකයා යන දෙපාර්ශවයම රැකෙන වැඩපිළිවෙලකට අවධානය යොමු කළ යුතු බවයි.
ඊට අදාළ නිවේදනය පහතින්
1028 Views
Comments