MAY
02
තවත් ආසාදිතයන් 48 ක් සමස්ථ ආසාදිතයන් 1891 ක්

තවත් කොරෝනා ආසාදිතයින් 48 දෙනෙක් හමු වීමත් සමග අද දිනයේ දී වාර්තාවන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1891 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
වාර්තා වූ නව ආසාධිතයින් 48 දෙනා විදෙස්ගතව සිට පැමිණි පිරිස් අතරින් වාර්තා වී ඇත.
858 Views
Comments