පොලිස් ලොක්කන් 8 දෙනෙකුට ස්ථාන මාරු
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUL
03

පොලිස් ලොක්කන් 8 දෙනෙකුට ස්ථාන මාරු

පොලිස් ලොක්කන් 8 දෙනෙකුට ස්ථාන මාරු

සේවා අවශ්‍යතාවයන් මත ශ්‍රී ලංකා පොලිසියේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනකුට සහ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

 

පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් මඟින් මේ බව නිවේදනය කර තිබුණි.


ඒ අනුව පහත ආකාරයට ස්ථාන මාරුවීම් සිදුවනු ඇත.

 

 

views

1269 Views

Comments

arrow-up