පූර්ණ කැබිනට් සංශෝධනයක් - වැඩ නොකරන ඇමතිවරුන් වෙනුවට තරුණ මන්ත්‍රීවරුන්

ඉදිරි සතිය ඇතුලත පූර්ණ කැබිනට් මණ්ඩල සංශෝධනයක් කිරීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
එන්නත්කරණයෙන් පසු රට නැවතත් යථාතත්වයට පත්වකිරීමේදී ආර්ථිකය සහ සංවර්ධනය වඩාත් කාර්යක්ෂමව සිදු කිරීම මෙම කැබිනට් මණ්ඩල සංශෝධනයේ අරමුණයි.
මෙම සංශෝධනයෙන් ජනතා අප්‍රසාදයට පත සිටින ජේෂ්ඨ ඇමතිවරුන් ඉවත් කර ඒ වෙනුවට දක්ෂතා දැක්වූ තරුණ රාජ්‍ය ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
848 Views
Comments