කාබනික පොහොර ආනයනය තාවකාලිකව නවතී.
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
25

කාබනික පොහොර ආනයනය තාවකාලිකව නවතී.

කාබනික පොහොර ආනයනය තාවකාලිකව නවතී.

කාබනික පොහොර ආනයනය කිරීම තාවකාලිකව නතර කිරීමට රජය තීරණය කර තිබේ.

 

කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කලේ කාබනික පොහොර ආනයනය සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබුනද ඉන් වියහැකි බලපෑම පිළිබඳ සැලකිල්ලට ගනිමින් ආනයනය තාවකාලකිව අත්හිටුවීමට තීරණය කර ඇති බවයි.

views

709 Views

Comments

arrow-up