බලන්ගොඩදී බස් රථයක් ප්‍රපාතයට පෙරළි රියදුරු මරුට
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
18

බලන්ගොඩදී බස් රථයක් ප්‍රපාතයට පෙරළි රියදුරු මරුට

බලන්ගොඩදී බස් රථයක් ප්‍රපාතයට පෙරළි රියදුරු මරුට

ඇඟලුම් කම්හලකට සේවක සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයක් බලංගොඩ රාස්සගල මාර්ගයේ ඇල්ලේවත්ත ප්‍රදේශයේදී අඩි 250ක් පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් අනතුරට ලක්ව තිබෙනවා

 

 අනතුරෙන් එහි රියැදුරු මිය ගොස් ඇති අතර බරපතළ තුවාල ලබා සිටි රියැදුරු ගිලන් රථයකින් රෝහල්ගත කරන අවස්ථාවේදී ඔහු මෙලෙස මියගොස් ඇත්තේ.

 

කෙසේ නමුත් අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථය තුළ සිට ඇත්තේ රියැදුරු පමණක් බවයි වාර්තා වන්නේ.

views

2141 Views

Comments

arrow-up