JUN
10
ගෑස් ගැන අති විශේෂ ගැසට් නිවේදනයක්

කිලෝ ග්‍රෑම් 12.5 ක බරකින් යුක්ත ගෑස් සිලින්ඩර දිවයින පුරා මිලට ගැනීම සඳහා පැවතිය යුතු බවට අදාල ගෑස් නිෂ්පාදකයන්ට දන්වමින් සහ එම සිලින්ඩර විකිණීම ප්‍රතික්ෂේප කිරීම වළක්වමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
985 Views
Comments